Translate

25 April 2014

අන්තර්ජාලය යනු,


අන්තර්ජාලය,

අන්තර්ජාලය යනු ලොව පුරා ඇති දස දහස් ගණනක්  LAN හා  MAN වර්ගය‍ේ පරිගණක ජාල හා ලක්ෂ ගණනක් වු පෞද්ගලික පරිගණක එකට එක්කර ගොඩනැගුණු තනි WAN වර්ගයේ ජාලයකි.






අන්තර්ජාලය යනු තනි ජාලයක් හෝ ආයතනයක් හෝ හිමිකරැවෙකු හෝ ඇති උපාංගයක් නොව්‍ෙ. එය සාමූහිකව වර්ධනය වන ලෝකය්‍ෙ සුපිරි තොරතුරැ මාවතයි. Internet යනු ඉන්ටර් කනෙක්ටඩ් නෙට්වර්ක් (Inter Connected Network) යන්න කෙටි වී‍ම‍ෙන් ගොඩනැඟුණු වචනයකි.

අන්තර්ජාලය යනු ලොව සුපිරි සන්නිව්‍ෙදන ජාලය බව අමුතුව‍ෙන් පැවසිය යුතු නැත. අන්තර්ජාලය භාවිතය‍ෙන් සැපය‍ෙන සේවාවන් මෙල‍ෙස කෙටිය‍ෙන් දැක්විය හැකිය.


  • ලොව වේගවත්ම තැපෑල නැතහ‍ොත් Electronic-Mail (E-mail) හි සේවය ලබාගත හැකි වීම. 
  • ඕනෑම මාතෘකාවක් යටත‍ේ ඇති තොරතුරැ ඉතා සුළු මොහ‍ොතකින් වෙබ් අඩවි තුළින් සොයා ගැනීමට හැකිවීම. 


  • ලොව ඕනෑම ස්ථානයක ඇති පරිගණකයක් හා හවුල‍ේ වැඩ කිරීමට හැකිවීම.


  • ඕනෑම දුරක් අතර දත්ත සම්ප‍්‍ර‍ේෂණය ඉතා ඉක්මනින් සිදු කළ හැකි වීම. 

  • ලොව පුරා සිටින පුද්ගලයන් සමඟ සජීවී සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීම‍ට හැකි වීම. (Video Conferencing- chat) 

  • ඉතා පහසු මිල ගණන් යටත‍ේ අන්තර්ජාතික දුරකථන ඇමතුම් ලබා ගත හැකි වීම. (Internet telephone)

  • අන්තර්ජාලය අද වන විට භාණ්ඩ අල‍ෙවි කිරීම්‍ෙ හා හුවමාරැ කිරීම්‍ෙ ප්‍රබල මාධ්‍යයක් බවට පත් වී ඇත. ලොව ඕනෑම තැනක ඇති භාණ්ඩයක් ඇණවුම් කිරීම, මුදල් ගෙවීම අන්තර්ජාලය මඟින් සිදු කළ හැකි වීම. (e-shoping) 






3 comments: