අන්තර්ජාලයේ දින පොත් ලිවීම
අන්තර්ජාලයේ අලුත්ම ප්‍රවණතාවය වන්නේ Blog ලිවීමයි. Blog එකක් දිනපොතක් ලිවීම ලෙසද සැලකිය හැකිව්‍ෙ. නැතහොත් එය සාමාන්‍ය මිනිසුන් විසින් ප්‍රසිද්ධ කරන ප්‍රවෘත්ති ද මෙම Blog යටතට ගත හැකිව්‍ෙ. සාමාන්‍යයෙන් Blog එකක් තුළට තමන් විසින් ගත් ඡායාරෑප, තමන්ගේ පෞද්ගලික තොරතුරැ, ප්‍රසිද්ධ කිරීමට සුදුසු නුසුදුසු සියලු දේ එක් කරයි.
වර්තමානය වන විට MSN, Yahoo, Google වැනි වෙබ් අඩවි තුළින් ද නොමිලේ Blog ලිවීම සඳහා ඉඩ ලබා දෙයි.
අන්තර්ජාලය තුළ ජනප්‍රිය බ්ලොගින් වෙබ් අඩවියක් වන්නේ www.blogger.com ය. මෙහි ඕනෑම අයෙකුට නොමිලේ Blog ලිවීම සඳහා ඉඩ සපයයි.
Blogger වෙබ් අඩවිය විවෘත කර ගැනීමෙන් පසු create your blog now යන බොත්තම එබීමෙන් තමන්ටම Blog එකක් සාදා ගැනීමට අවස්ථාව උදා වේ.
තමන්ට අවශ්‍ය මාතෘකාවක් යටතේ මෙම සෙවීම කළ හැකි අතර එයට අදාළව ලියවී ඇති බ්ලොග් පෙන්වනු ලබයි. එම ලැයිස්තුව තුළින් අවශ්‍ය බ්ලොග් විවෘත කර බැලිය හැකි වෙයි.
සාමාන්‍ය දින පොතකදී මෙන් දිනපතා කෙටි වැකි වලින් ලියන බ්ලොග් "මයික‍්‍රොබ්ලොග්" ලෙස හැඳින්ව්‍ෙ. එවැනි මයික‍්‍රොබ්ලොග් ලිවීම වෙනමම වෙබ් අඩවි පවතී. එවිනි වෙබ් අඩවි අතරින් ජනප්‍රියම වෙබ් අඩවිය වන්නේ www.pownce.com

Blogger වෙබ් අඩවියට පිවිසීම සඳහා මුර පද හා User name ලබා දී ගිණුමක් සකසා ගත යුතු වේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ Google ආයතනය මඟින් සපයන බොහෝ සේවා ලබා ගැනීම සඳහා මෙම ගිණුම උපකාරී වීමයි.
තමන්ගේ Blog එක සඳහා මාතෘකාවක් හා Blog එක සඳහා ලිපිනය සැකසීම සිදු කළ යුතුය.
Blog එකක් දිස් වන ආකාරය අදාළ ටෙම්ප්ලේට් තෝරා ගැනීම සඳහා ටෙම්ප්ලේට් කිහිපයක් ලබා දෙයි. එයින් කැමති ටෙම්ප්ලේට් එකක් තෝරා ගත හැකි වෙයි.
මෙලෙස සැකසුම් සිදු කර ගැනීමෙන් පසු Blog ලිවීම ඇරඹිය හැකි බවට සඳහන් වින්ඩෝවක් මතුවෙයි.
අකුරැ වර්ගය, ප්‍රමාණ, රෑප හා වීඩියෝ ක්ලිප් එක් කළ හැකි විධාන අඩංගු වර්ඩ්වලට සමාන වින්ඩෝවක් මතුව්‍ෙ.
මෙම වින්ඩෝව තුළ තමන්ට අවශ්‍ය දෙයක් ලියා පළ කළ හැකි වෙයි. එය ගබඩා කර තබා ගැනීමත්, මහජන ප්‍රසිද්ධිය සඳහා අන්තර්ජාලයට මුදාහැරීමත් සිදු කළ හැකි වෙයි.
අන්තර්ජාලය තුළ ඇති බ්ලොග් Google Blog Serch හරහා සොයාගෙන කියවිය හැකිය. www.google.com/blogsearch
තමන්ට අවශ්‍ය මාතෘකාවක් යටතේ මෙම සෙවීම කළ හැකි අතර එයට අදාළව ලියවී ඇති බ්ලොග් පෙන්වනු ලබයි. එම ලැයිස්තුව තුළින් අවශ්‍ය බ්ලොග් විවෘත කර බැලිය හැකි වෙයි.
සාමාන්‍ය දින පොතකදී මෙන් දිනපතා කෙටි වැකි වලින් ලියන බ්ලොග් "මයික‍්‍රොබ්ලොග්" ලෙස හැඳින්ව්‍ෙ. එවැනි මයික‍්‍රොබ්ලොග් ලිවීම වෙනමම වෙබ් අඩවි පවතී. එවිනි වෙබ් අඩවි අතරින් ජනප්‍රියම වෙබ් අඩවිය වන්නේ www.pownce.com

No comments:
Post a Comment